භාවනාව සාර්ථක කර ගනිමු – Let us practice meditation successfully
භාවනාව සාර්ථක කරගැනීම සඳහා අපට දහම් දැනුම හොඳට වුවමනයි, කළබලය නැතිවිය යුතුයි, පුරුදු කරනවා කියන හැඟීමෙන් අපි කටයුතු කළයුතුයි, ටික ටික කර කර පුරුදුවිය යුතුයි, අඛණ්ඩ වැඩපිළිවෙලක් විදියට භාවනාව පුරුදු වියයුතුයි. ඊළඟට විශේෂ ම දේ තමයි, අපි කළ්‍යණ මිත‍්‍ර ඇසුරේ පුහුණුවිය යුතුයි. නොදන්නා දේ අසා දැනගන්ට තරම් නිහතමානීබවක් තිබිය යුතුයි. අන්න ඒ කාරණා වලින් යුක්ත

Middle Length Sayings of the Buddha
Long Discourses of the Buddha
Connected Discourses of the Buddha